Our Vision


 Our Vision

Our vision is living healthy and respecting the environment. 

 

To care for the sick is to honor the Buddha. Sivwana Arana will become a four-unit home for elderly monks, nuns, male and female residence. It is designed to be a place where these people can receive treatment for issues such as diabetes, weight problems, sleep disorders, They will receive Ayurvedic Therapy, Herbal Therapy as well as healthy eating, meditation practices, and exercise. These are all done under the care of the monks, and qualified and skillful people. All of this will take place in a peaceful, healthy environment under the care of the permanent monks. Sivwana Arana will be a smoke-free, alcohol-free, environmentally friendly facility. Each of the four units has eight bedrooms surrounding a central patio that opens to the sky. The courtyard will provide space for the herbal garden and lounge area and is the ideal place for quiet contemplation. Siv Vana Arana will be operating entirely on the donations of  Friends and devotes.


ගිලනුන්ට උපස්ථාන කිරීම යනු බුදුන් වහන්සේට ගෞරව කිරීම  වේ.   සිව්වනක්  අරණ  සිව්වනක්  පිරිසට  ඒකක හතරකින් යුත් නිවහනක් බවට පත්වේ. මෙම පුද්ගලයින්ට දියවැඩියාව, තරබාරු ගැටළු, නින්ද නොයෑමේ  ආබාධ වැනි ගැටළු සඳහා ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථානයක් ලෙස එය නිර්මාණය කර ඇත, ඔවුන්ට ආයුර්වේද  ප්‍රතිකාර,  මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර,  භාවනා ක්‍රම සහ යෝග ව්‍යායාම ලබා දෙනු ඇත. මේ සියල්ල සිදු කරනු ලබන්නේ භික්ෂූන් වහන්සේලාගේ සහ සුදුසුකම් ලත් දක්ෂ පුද්ගලයින්ගේ අදීක්ෂණය යටතේය. මේ සියල්ල සාමකාමී සෞඛ්‍ය සම්පන්න පරිසරයක සිදුවන බව කිව යුතුය. පළමු  ඒකකය භික්ෂූන් වහන්සේලාට වෙන් කර ඇති අතර  සෙසු ඒකක භික්ෂුනීන්  වහන්සේලාට සහ උපාසක උපාසිකා පිරිසට නිර්මාණය කිරීමට නියමිතය. නිදන කාමර අටක් එක්  ඒකකයක නිර්මාණය වෙනු ඇත. මෙම අංගනය ඔසු උයනකින්  සහ විවේකාගාරයකින් සමන් විත වනු ඇත.    සිව්වනක් අරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ මිතුරන්ගේ සහ බැතිමතුන්ගේ පරිත්‍යාග මතයි.

病人の世話をすることは仏陀を称えることですシヴヴァナアラナは年配の僧侶、尼僧、男性と女性の住居のための4つのユニットの家になります。 これらの人々が糖尿病、体重の問題、睡眠障害などの問題の治療を受けることができる場所になるように設計されています。彼らはアーユラミン療法、ハーブ療法だけでなく、健康的な食事、瞑想の実践、運動も受けます。 これらはすべて僧侶と資格のある熟練した人々の世話の下で行われます。 これらはすべて、恒久的な僧侶の世話の下、平和で健康的な環境で行われます。 Siv Vana Aranaは、無煙、無アルコール、環境に優しい施設になります。 4つのユニットのそれぞれには、空に向かって開く中央のパティオを囲む8つのベッドルームがあります。 中庭はハーブガーデンとラウンジエリアのためのスペースを提供し、静かな熟考のための理想的な場所です。 Siv Vana Aranaは、Friendsと献身者の寄付で完全に運営されます。